සමාන පද 01
සමාන පද 01
- ප්‍රශ්නය - පැනය, ගැටළුව
- ගීතය - සින්දුව, ගීය
- පිළිමය - ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව
- නැගෙනහිර - පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන
- බියකරු - භයානක, භයංකර, බියජනක, බිහිසුනු
- විශ්වාසයක් - අදහසක්, මතයක්
- වැටුප - චේතනය, පඩිය
- මෙහෙකරුවා - වැඩකරුවා, වැඩකාරයා, දාසයා, සේවකයා, අතවැසියා
- යුද්ධය - සටන, සංග්‍රාමය, යුද
- මෝඩ - නූගත්, අනුවණ, අඥාන, බුද්ධිහීන
- ලොව - ලෝකය, ජගත්
- කොලපාට - හරිතවර්ණය
- පින් - කුසල්, පුණ්‍ය
- ගුරුතුමී - ආචාර්යතුමී, විනාවි, ගුරුවරිය
- මුලුමනින්ම - සහමුලින්, සම්පූර්ණයෙන්
- අතීත - පැරණි, පුරාණ, පෙර
- සුදුසු - යෝග්‍ය, උචිත, ගැළපෙන, හොබිනා, නිසි
- ජයගත්තා - දිනුවා, ජයග්‍රහණය කලා, ජය ලැබුවා
- ජෝඩුව - යුවළ, යුගල, දෙක, සහල
- රෝගී - අසනීපය, ගිලන්, ලෙඩ
ලය සාමාන පද
ReplyDeleteයහපත් කියන එකට සමාන පද මොනවද?
ReplyDeleteගල්කුල කියන එකට සමාන පදයක්
ReplyDelete