සමාන පද 01
සමාන පද 01 ප්රශ්නය - පැනය, ගැටළුව ගීතය - සින්දුව, ගීය පිළිමය - ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව නැගෙනහිර - පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන බියකරු - භයානක, භයංකර, බියජනක, බිහිසුනු විශ්වාසයක් - අදහසක්, මතයක් වැටුප - චේතනය, පඩිය මෙහෙකරුවා - වැඩකරුවා, වැඩකාරයා, දාසයා, සේවකයා, අතවැසියා යුද්ධය - සටන, සංග්‍රාමය, යුද මෝඩ - නූගත්, අනුවණ, අඥාන, බුද්ධිහීන ලොව - ලෝකය, ජගත් කොලපාට - හරිතවර්ණය පින් - කුසල්, පුණ්‍ය ගුරුතුමී - ආචාර්යතුමී, විනාවි, ගුරුවරිය මුලුමනින්ම - සහමුලින්, සම්පූර්ණයෙන් අතීත - පැරණි, පුරාණ, පෙර සුදුසු - යෝග්‍ය, උචිත, ගැළපෙන, හොබිනා, නිසි ජයගත්තා - දිනුවා, ජයග්‍රහණය කලා, ජය ලැබුවා ජෝඩුව - යුවළ, යුගල, දෙක, සහල රෝගී - අසනීපය, ගිලන්, ලෙඩ
Comments
Post a Comment